පොඩි හාමුදුරුවො
පොඩි හාමුදුරුවො
හැමදා පන්සලට යන විට අම්මා එක්ක
ආසා සිතුණි මට ගිහිගෙය හැර යන්න
ආශිර්වාද මැද ලොකු හාමුදුරුවෝ ළග
පැවිදි වුණේ මං පොඩි හාමුදුරුවන් ලෙස
අයියලා අක්කලා හවසට පන්සල අයිනේ
සෙල්ලම් කරන හැටි දකිනවා පිට්ටනියේ
යන්නට හිතයි උන් හා එක්වන්නට පිම්මේ
ලොකු හාමුදුරුවෝ බණියි මගෙ සිහියට නැගුණේ
අම්මේ නිතර ඔබෙ රුව මට සිහිවෙනවා
බර වැඩි සිවුරු තනියෙන් සෝදන්නට වෙනවා
හීන් ඉකිබිදුම් හැම ?කම එනවා
ඉවසා දරාගෙන බුදු ගුණ මතුරනවා
සියල්ල අනියතයි මේ මිනිසත් භවයේ
කුසල අකුසල හැමවිට අප පසුපස කැරකේ
සසුනට මාව පූජා කළ පින් මහිමේ
අම්මේ ඔබ නිවන් දකිනවා සංසාරේ
මධූ ජයතිලක
ජීවිතේ හරියට design කරගන්න
©️ #DotGraphic @ Madhu Jayathilaka
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/



Comments
Post a Comment