තෙරක් නොපෙනෙන ජීවිතේ පහන් ටැඹ ඔබ මගෙ ලොවේ
හිරු බැස ගියා
සද වෙත සොයා
අදුරු රැුයකට මං කියා
නැවත හිරු පායන තුරා
සිත තනිව දුරකට ගියා
හිත් කොනේ අ`දුරක් තියා
දගකාර ඇස් යට තබා
හිත රිදුන දා මා නිසා
මුතු සිනා සුසුමක් මවා
සදවතක් ඇත ගොලූ වෙලා
සිනහ මුව ඔබෙ සැ`ගවිලා
රිදුන හිත ඔත්පල වෙලා
වරද මාගෙන් වූ නිසා
නිහඩ වී පසෙකට වුනා
ඉමක් නැති මගේ පේ‍්‍රමයේ
ඔබෙ තුරුලෙමයි සැනසුනේ
තෙරක් නොපෙනෙන ජීවිතේ
පහන් ටැඹ ඔබ මගෙ ලොවේ
ජීවිතේ හරියට design කරගන්න
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Comments
Post a Comment