සරසවිය
සරසවිය
ගෙන එන තුරු ලියුම මග බලමින් ඉදලා
නොලැබුණු විටදි හිත සසලින් පිරිලා
අලූත් හැගුම් සමග සිහිනය සැබෑ වෙලා
ආවෙමි සරසවිය වෙත හිත සතුටින් බැදිලා
අලූත් යහලූවන් සමගින් එකතු වෙලා
නම ගම අසා හිතවත්කම් අලූත් කලා
රසනැති මුත් කැන්ටිමේ බත් රසයි කියා
කෑවේ අපේ කුසගින්න ගන්න නිවා
ලෙක්චර් අසයිමන්ට් තව වැඩ ගොඩ ගැහිලා
දන්නෙම නැතිව සති මාසයන් හොරෙන්ම ඉගිල ගියා
අවසන් අවුරුද්ද අභියස දැන් නැවතීලා
හැරිලා බලන විට නෙතගින් කදුලක් වැටුණා
ජීවිතේ හරියට design කරගන්න
©️ #DotGraphic @ Madhu Jayathilaka
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Comments
Post a Comment