කොරෝනා නිසා දුක් විදින පෙම්වතුන්
කොරෝනා නිසා දුක් විදින පෙම්වතුන්
දෙනෝදාහක් සිටින
මේ පොලෝ තලය මත
කිමද මට දැනෙන්නේ
පාලූ වූ හිස් බවක්
හැමදාම එලි බහින
උදා අරුනළු කිරණ
දකිනවිට මා සිතට
දැනෙන්නේ හිස් බවක්
පෙර දිනදි උදෑසන
නිතර දුටු ඔය දෙනෙත්
ගෙවුනු දෙමසක් පුරාවට
නොදුටුවෙමි සිත් ලෙසින්
මතක් වන විට හද රිදුම් දී
නෙතට නැගෙනා උනු කදුලූ බිදු
දෙතොල් සපමින් වලක්වාලයි
නිවැසියන් අබිමුවින්
මුලූ ලොවට රහසක්ව
තිබෙන අප පෙම් පුවත
ගිය දෙමස පුරාවට
විදින සිත් වේදනා
උණු කදුලූ ලෙස ගලායනු ඇත
දෙනෝදාහක් සිටින
මේ පොලෝ තලය මත
කිමද මට දැනෙන්නේ
පාලූ වූ හිස් බවක්
හැමදාම එලි බහින
උදා අරුනළු කිරණ
දකිනවිට මා සිතට
දැනෙන්නේ හිස් බවක්
පෙර දිනදි උදෑසන
නිතර දුටු ඔය දෙනෙත්
ගෙවුනු දෙමසක් පුරාවට
නොදුටුවෙමි සිත් ලෙසින්
මතක් වන විට හද රිදුම් දී
නෙතට නැගෙනා උනු කදුලූ බිදු
දෙතොල් සපමින් වලක්වාලයි
නිවැසියන් අබිමුවින්
මුලූ ලොවට රහසක්ව
තිබෙන අප පෙම් පුවත
ගිය දෙමස පුරාවට
විදින සිත් වේදනා
උණු කදුලූ ලෙස ගලායනු ඇත
ජීවිතේ හරියට design කරගන්න
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Comments
Post a Comment