මහලු මඩමේ තනි වූ අම්මා
මහලු මඩමේ තනි වූ අම්මා
දුක් උහුලා ගනිමින් දරුවන් හැදුවා
කිරිපිටි නොදී මව් කිරි පමණක් දුන්නා
අඩන විටදි තුරුලට ගෙන නැලවූවා
මතකද පුතුනි අද දින නුඹ හට ඒවා
ජීවත් කරවන්න උඹලව තෙල් මෝලේ
වැඩ කරමින් දිවා රෑ වෙහෙසුන වේලේ
සියයක් දුන්නා ඉස්සර පඩියට මාගේ
වේලක්වත් කුසගින්නේ හිටියද ඒ කාලේ
ලොකු ලොකු රස්සා කරන විට දී නුඹලා
අවලස්සන වෙලා වැහැරෙන විට ගත හැමදා
උගත්කමට මං පෑහෙන් නැති හන්දා
අවනම්බුවක් වුණිදෝ නුඹලට මං හින්දා
අම්මේ එන්න අපි ගමනක් යමුයි කියා
කිව්ව විටදි මං සතුටින් ඉපිල ගියා
මහලු මඩමේ සදහට තනිකර දමලා
යන්නට ගියේ හිතකින්දෝ මං හැරදා
කිරිපිටි නොදී මව් කිරි පමණක් දුන්නා
අඩන විටදි තුරුලට ගෙන නැලවූවා
මතකද පුතුනි අද දින නුඹ හට ඒවා
ජීවත් කරවන්න උඹලව තෙල් මෝලේ
වැඩ කරමින් දිවා රෑ වෙහෙසුන වේලේ
සියයක් දුන්නා ඉස්සර පඩියට මාගේ
වේලක්වත් කුසගින්නේ හිටියද ඒ කාලේ
ලොකු ලොකු රස්සා කරන විට දී නුඹලා
අවලස්සන වෙලා වැහැරෙන විට ගත හැමදා
උගත්කමට මං පෑහෙන් නැති හන්දා
අවනම්බුවක් වුණිදෝ නුඹලට මං හින්දා
අම්මේ එන්න අපි ගමනක් යමුයි කියා
කිව්ව විටදි මං සතුටින් ඉපිල ගියා
මහලු මඩමේ සදහට තනිකර දමලා
යන්නට ගියේ හිතකින්දෝ මං හැරදා
ජීවිතේ හරියට design කරගන්න
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Comments
Post a Comment