කුවේණියගේ විලාපය
කුවේණියගේ විලාපය
තම්බපණ්ණියට එදවස ගොඩබට වේලේ
දුටුවේ නුඹව සුරලොව කුමරෙකු වාගේ
ආල වදන් නිතරම තෙපලන කාලේ
පුද දුන්නෙමි මගේ හදවත නුඹ භාරේ
එරෙහිව සනුහරේ උන්ටත් අන්ධ වෙමින්
රජ කරවූයේ ලක්දිව රජ කුමරු නමින්
කිම හිමි සදුනි නුඹේ සෙනෙහස අඩුව ගිහින්
දරු දෙදෙනා ගැන හිතපන් සැමට කලින්
මධුරාසියේ කුමරිය නුඹ ගෙන්වාන
තොරන් ධජ දමාගෙන ඇය කැන්දාන
එන විට පෙනුනිදෝ මම යක්ඛනි විලස
පන්නා දැමුවේ දරු දෙදෙනා සමග මම
හිමි සදුනේ කියපන් කළ වරද කිම
විශ්වාසයෙනි සිටියේ නුඹ සමග මම
හද ගිනි ගනියි සන්තාපෙන් නිතරෝම
නුඹ සතුටින් රජ කරපන් හැමදාම
ජීවිතේ හරියට design කරගන්න
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Comments
Post a Comment