දිනුමක් ලබන්නේ වැටි වැටී නැගිටින අයයි........
හීන දහසක් අතර සොයනා
ජිවිතේ යළි හමුනොවේනම්,
ගලා යන ගඟදෑල නිසල ව
ඔහේ පහළට ගලා යා නම්,
පිපෙන මල් පෙති විසිරිලා අද
සුවඳ වියැකී බොඳව යා නම්,
කඳුළු කුමටද දෙනෙත් අගකට
සිනා සුවඳැති මල් පිපෙනම්....
සැබෑ සතුටක සුව විඳින්නේ
දුක් සුසුම් විඳ ඇති සිතයි,
සඳේ එළියෙන් සිනාසෙන්නේ
ගනඳුරට පෙම් බැඳි මලයි,
සසර සයුරේ නැඟුණු ගමනේ
සිත් පෙළන සුසුමන් විසයි,
දිවි මගේ දිනුමක් ලබන්නේ
වැටි වැටී නැගිටින අයයි........
ජිවිතේ යළි හමුනොවේනම්,
ගලා යන ගඟදෑල නිසල ව
ඔහේ පහළට ගලා යා නම්,
පිපෙන මල් පෙති විසිරිලා අද
සුවඳ වියැකී බොඳව යා නම්,
කඳුළු කුමටද දෙනෙත් අගකට
සිනා සුවඳැති මල් පිපෙනම්....
සැබෑ සතුටක සුව විඳින්නේ
දුක් සුසුම් විඳ ඇති සිතයි,
සඳේ එළියෙන් සිනාසෙන්නේ
ගනඳුරට පෙම් බැඳි මලයි,
සසර සයුරේ නැඟුණු ගමනේ
සිත් පෙළන සුසුමන් විසයි,
දිවි මගේ දිනුමක් ලබන්නේ
වැටි වැටී නැගිටින අයයි........
ජීවිතේ හරියට design කරගන්න
©️ #DotGraphic @ Dinithi Hasintha
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
Comments
Post a Comment