ස්වේත කදුලූ





ස්වේත කදුලූ

වැලි පාරේ
දුවිලි අතරේ
කහ වුණු
ඇස්
කැරකෙවෙනවා....

ගිනි අව්වුවේ
තද එළියේ
වැගිරුණු
ගත
වෙවුලනවා...

මැටි පහනේ
රතු එළියේ
පුපුරන ගිනි
රටා
මවනවා...

ඔබ එනවිට
නෙතු අතරේ
ස්වේත
කදුලූ
සිනාසෙනවා...

- සචිනි කේ.ගුණරත්න -
 

ජීවිතේ හරියට design කරගන්න
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/

Comments